ඊවා ලොන්ගොරියා පැපරාසීන්ට කොටුවෙලා…

Evaපසුගිය මැයි මස තෙවන වරටත් විවාහ වූ, ජනප්‍රිය ඇමෙරිකානු නිලියක හා චිත්‍රපට නිශ්පාදිකාව වන ඊවා ලොන්ගොරියා ස්පාඤ්ඤයේ බැලරික් දූපතේ නිරුවත් මුහුදු වෙරලක සිටියදී පැපරාසීන් විසින් මේ බ්‍රහස්පතින්දා සොය ගනු ලැබුවා.
තම තෙවනි සැමියා වූ ජොසේ ඇන්ටොනියො සමග පෙම් සුව විදිමින් සිටිනු කැමරා කාචයන්හි සටහන් වූ අතර, ඇය මේ සම්බන්ධයෙන් පවසා තිබුනේ තමගේ ඊලඟ චිත්‍රපටය නිරුවත් වෙරලක ගණිකාවක් සබැදිව කරන බැවින් ඒ සදහා  අත්දැකීම් ලබාගැනීමට තමාට අවශ්‍ය වූ බවය.
EVA1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.