කැප්‍රියෝ ගේ පෙම් පලහිලව්ව දුර දිග යයි…

Lyanado111ටයිටැනික් හා බීච් චිත්‍රපට වලින් ලොව පුරා පතල වූ ඔස්කාර් සම්මානලාභී සුප්‍රකට හොලිවුඩ් තාරකාවක් වන ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ පෞද්ගලික ජීවිතයේදී සත්‍ය සොයායන්නෙක් වශයෙන් ප්‍රසිද්ධයි.පසුගිය සතියේ 41වන වියේ සිටින මේ අවිවාහික නලුවා. ඔහුගේ 24 වැනි පෙම්වතිය වූ 24 හැවිරිදි, ඩෙන්මාර්ක ජාතික, “තිසරපට හා බිකිණි” නිරූපිකාවක වූ  නීනා අග්ඩාල් සමග නොබිදෙන පෙමකට යලි මුලපිරුවා…
පසුගිය දශක දෙකක කාලයක් තිස්සේම ඔහු පසුපස තරුණියන් ඇදී ආවා.. නමුත් නිතරම ඔහුගේ තේරීම වූයේ වික්ටොරියා සීක්‍රට් නිරූපිකාවන්මයි.. එය ගණනින් 10ක් වෙනවා… එසේම ඔහුගේ පෙම්සුවය විඳීමට මෙතෙක් සමත්ව ඇත්තේ නිලියන් 4 leonardo 2දෙනෙකුට පමණයි..මේ ප්‍රේම සම්බන්ධතා බොහෝ විට බිඳවැටුනේ තරුණියන් රංචුවක් සමඟ ඩිකැප්‍රියෝ හසුවීම නිසායි…
නීනා සමඟ කලක සිට ඇසුරක් පැවතියත්, මේ සබඳතාවය දුරදිග ගිය එකක් බව පසුගිය සතිඅන්තයේ හෙලිවූවේ ඔවුන්ගේ ස්පාඤ්ඤයේ ලිබිසා මුහුදු තීරයේ දැක්වූ අනඟ රැඟුම් නිසායි..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.