කොට්නිගේ බොඳවූ සිහිනය

ප්‍රසිද්ධ නිරූපිකාවක්, ගායිකාවක් හා රංගන ශිල්පිනියක් වන කොට්නි ස්ටොඩෙන් සිය තුන්මස් කළලය ගබ්සාවීම නිසා ඉතා දැඩි කම්පනයකට පත්වී සිටින ආකරය මේල් ඔන්ලයින් වෙබ් අඩවිය කරනවා. මේ 21 හැවිරිදි නිරෑපිකාව ගැබ් ගෙන තිබුණේ ස්වකීය 55 හැවිරිදි සැමියාවන ඩග්ලස් හච්න්සන් අතින්. ඇයගේ කළමනාකාරවරියවන ජිනා රොඩ්‍රිගුවේස්  ‘පීපල්ස් මැගසින් එකට    ඊයේ ( 17) කියා තිබුණේ පසුගිය සතියේ සිදුවුණු මේ හදSARAGEE1 කම්පාකරවන ගබ්සාවෙන් කොට්නි බරපතල ලෙස වේදනාවට පත්ව ඇති බවයි.

51 හැවිරිදි ඩග්ලස් ඇය හා ආන්දෝලනාත්මක විවාහයකට පිවිසෙන්නේ ඇගේ වයස අවුරුදු 16 දීයි. නිලියක්   කොට්නි ඩග්ලස්ව හමුවන්න් ඔහු අන්තර්ජාල රංගන වැඩමුලුවක් පවත්වමින් සිටිනා අතරයි.  මාසයක කාලයක් විවාහය සම්බන්ධ කෙරෙන සංවාදය කරගෙන ගියත්    ඩග්ලස් කොට්නිගේ වයස ගැන දැනගෙන සිටියේ නැති බවයි පැවසන්නේ. පසුගිය මැයි මස 20 මේ දෙපළ ඔවුන්ගේ 5 වැනි විවාහ සංවත්සරය සැමරුවා. මේ අතර ඇය පසුගිය සති ගණනාවක්  ඇයගේ මෝරන ගර්භයේ ඡායාරූප ගණනාවක් අන්තර්ජාලයේ පළ කළාය.

ඇය මේ  ඡායා රූපය පල කර තිබුණෙ ‘Happy first Fathers Day to my amazing hubby ලෙස නම් කරලයි…

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.