දුකට හේතුව…

brooklyn117 හැවිරිදි බෘක්ලින් සමඟ පැවති පෙම බිඳවැටීමෙන් පසු සැඟවීසිටි 19 හැවිරිදි කේලොයි මොර්ට්ස්, පසුගියදා පැවති 42වැනි ඇමෙරිකානු සිනමා උළෙලට මනස්කාන්ත අයුරින් පැමිණ සිටිනු දක්නට ලැබුණා. ඇය මෙම උළලේදී නැගීගෙන එන තාරකාවක් ලෙස ඇගයීමට ලක් වුණා… නමුත් මාධ්‍යයන්ට වැදගත් වූයේ නිරතුරුව ඇගේ මුහුනේ පැවති කණස්සල්ලයි… බොහෝ මාධ්‍ය අත්ලාන්තික් සයුර සරමින් පෙම් කළ මෙම නවමු පෙම්යුවල නොබෝ දිනකින්ම යලි එක්වෙතැයි බලාපොරොත්තුවෙනවා…

බෘාක්ලින් ඇගේ පෙම්වතා සමග
බෘාක්ලින් ඇගේ පෙම්වතා සමග

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.