ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරුනේ නයිකි සමාගමේ ඇඩ් එකකට ද?

knikyලොව පුරාම පැතිරී යන උවදුරක් ගැන ප්‍රවෘතියකුයි මේ. පසුගිය කාළයේ නිතරම වාගේ ප්‍රසිද්ධ ස්ථානවල ලිංගිකව හැසිරැන පෙම්වතුන්  පිලිබඳව වාර්තා වූවා. ඔවුන් නිදහසට හේතුවක් ලෙස තමන් එක්තරා ආකාරයක වියරු වැටීමකින් පසුවූ බව පසුව පවසනවා. මේ කතාව සත්‍යක් දැයි සිතෙන්නේ, මේ හා සමානවම මිනිසුන් විසින් පැහැදිලි හේතුවක් නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල නොදන්නා අය සමඟ ආරවුල් ඇතිකරගැනීම්ද වාර්තාවූ නිසායි. මේ ආකාරයේ පිස්සුවැටීම් වලට වගකිවයුත්තේ වයිෆයි ජාලවල අසාමාන්‍ය තරංග සංයෝජනයක්ද නැතහොත් කාගේ හෝ මානසික / යාන්ත්‍රික බලපෑමක්ද යන්න දැනට පර්යේශණ කරමින් පවතිනවා..
නමුත් ඊයේ දහවල බෙලරුසියාවේ මින්ක්ස් නගරයේ මහාමාර්ගයක් මැද ලිංගිකව හැසිරැන පෙම්වතුන් යුවල ගැන අපවාද නැගෙමින් තිබෙන්නේ ප්‍රසිද්ධ “නයිකි” සමාගමටයි. ඒ අවස්ථාවේ එම යුවල හැඳ සිටියේ නයිකි පාවහන් හා නයිකි ලකුන දරණ ටීෂර්ට් එකක් බැවින් මෙය තම භාණ්ඩ ප්‍රචාරණයට යොදාගත් උපක්‍රමයකැයි සැක පහලවීම එයට හේතුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.