බ්‍රිතාන්‍ය කාමුක නිලිය අභිරහස් ලෙස මරා දමලා?…

Carla MaiCarla Mai3කාර්ලා මේ ලෙස ප්‍රකටව සිටි බ්‍රිතාන්‍ය කාමුක චිත්‍රපට නිළියක් වූ අයිමී ස්පෙන්සර් ඊයේ (18) සැක කටයුතු ලෙස මිය ගියාය.

එංගලන්තයේ බ්‍රිග්ටන් ප්‍රදේශයේ මහල් නිවාසයක පළමු මහලේ නිවසක ජීවත් වූ ඇය එම නිවසේ ජනේලයකින් වැටීමෙන් සිදුවූ මාරක තුවාල නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇදවැටී මිය යෑමට පෙර නිවස තුළ මත්ද්‍රව්‍ය සහිත සාදයක් තිබී ඇති බව මේල් ඔන් ලයින් වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය 10 වැනි සිකුරාදා අනතුරට ලක්වූ ඇය පිළිබදව පොලිසියට වාර්තා වන්නේ 11 වැනිදා උදෑසන 9 ටය. ඇය වහාම රෝයල් සසෙක් රෝහලට ඇතුළත් කළද සිදුවූ මේ අනතුරින් පසු  කෝමා තත්
වයෙන් පසුවු අයිමි ස්පෙන්සර් දින 8  පසු මිය ගියාය. . අයිමී ස්පෙන්සර් එංගලන්තයේ ප්‍රකට රියලිටි වැඩසටහනක් වූ ජොර්ජියා ෂෝ වැඩසටහන් මාලාවේ හිටපු නිළියකි. මිය යනවිට ඇය 27 වැනි වියේ පසුවූවාය.

මේ මරණය පිළිබදව සැකපි බ්‍රිග්ටන් හි 28 හැවිරිදි පුද්ගලයෙක් හා අන්තර්ජාලය හරහා නීතිවිරෝධීව මේ සාදය සදහා මත්ද්‍රව්‍ය සැපයීම හේතුකොටගෙන 28 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ දෙදෙනාම සැප්තැම්බර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.