බිරිඳගේ නිරුවත ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් ආඩම්බරෙන්…

Trump 112016 රිපබ්ලිකන් පක්ෂයේ ජනධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිද මෙලානියා කලින් නිරූපිකාවක්. දැන් ඇයගේ වයස අවුරුදු 47 යි. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නිරූපිකා බිරද මෙලානියා පෙනී ඉන්නා නිරුවත් ජායාරූප කලඹක්  “නිව් යොර්ක් පොස්ට්” සඟරාව පසුගිය ඉරිදා කලාපය සමඟ ලබාදුන්නා. නිව්යෝක් පෝස්ට් සගරාවෙ මිල ඩොලර් 1.50 යි. මාධ්‍යය මේ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඇහුවා. ඔහු දුන්නෙ මෙහෙම උත්තරයක්..

අද ඊයේ මලවරවූ නවයොවුන් යුවතියක් සේ මනබඳින ඇයගේ මනාරූසපුව ගැනත් ඇයගේ ශෘංගාරාත්මක ජායාරූප ගැනත් මං සතුටු වෙනවා… කොහොමද ට්‍රම්ප් දුන්නු ගින්දර උත්තරේ…Trump1

නමුත් මේ ගැන මෙලානියා කිසිවක් පවසා නැහැ.   මින් ඉහතදී ඇය මිචෙල් ඔබාමා කල  කතාවක් සොරකම් කර ඇගේ වගේ පැවැත්වීමගැන චොදනාලැබ සිටියාTrump3

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.