මාර්නි සිම්ප්සන්ගේ රියලිටි වනචරකම ප්‍රේක්ෂක ගර්හාවට….

Marnie-Simpson 23පසුගිය බදාදා (03) රාත්‍රියේ චැනල් 5 ඔස්සේ විකාශය වූ “බිග් බ්‍රදර් චොප්” වැඩසටහනේදී සජීවීව ලිංගික හැසිරීමෙන් මාර්නි සිම්ප්සන් මාධ්‍ය අවධානය දිනාගත් ආකාරයටම, නැවතත්  ලිංගික දර්ශන සජීවීව පන්වීමට ගොස් ගැටලුවකට මුහුණ දුන්නා… එහිදී මාර්නි සිම්ප්සන් හා ඇගේ නව පෙම්වතාවූ ලෙවිස් බ්ලූර් රාත්‍රී 12 ට වීදුරු නාන කාමරයක් තුළ නිරුවතින් නාමින් යම් ලිංගික කටයුත්තක යෙදෙන බව පෙන්වූවා.. ඉන්පසු ඔවුන් දෙදෙනා මුලුමනින් නිරුවත්ව   ඉන් එලියට පැමිණියා.. එසේම තවත් යුවලක් නානකාමරයක් තුළට වැදී අනුරාගී හඬවල් නැගුවා… නමුත් මෙයින් දැන් සිදුව ඇත්තේ මේ වැඩසටහන “වල් වැඩසටහනකි” (Pron) කියා ප්‍රේක්ෂකයන්ගේ නින්දාවට ලක්වීමයි…

Ruckas grab of CBB Marnie Simpson and Lewis Bloor

Ruckas grab of CBB Marnie Simpson and Lewis Bloor
Ruckas grab of CBB Marnie Simpson and Lewis Bloor

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.