රියලිටි කැලේ… සැබෑ ජීවිතේ  තෘප්තිය මදිලු…

simpson-334-1මාර්නි සිම්ප්සන්, ලොව හමුවේ පුද්ගලික ජීවිතය සජීවීව රඟදැක්වූ රියලිටි තාරකාව, තිරයේ සැමියාවූ ලේවිස් බ්ලූපර් ගෙන් ලද සතුට දැන් සැබෑ  ජීවිතයේදීත් විඳිමින් සිටිනවා…

ඇය තම නවමු පෙම්වතා ලෙස ලේවිස්ව හඳුන්වාදෙන අතර ඔවුන් දෙදෙනා පසුගියදා බාර්සිලෝනා මුහුදු තෙරේ ඇතිතරම් විනෝදයෙන් ගත කලා… පෙරළා පැමිනි ඇය වෙනස් වූ තම සමේ වර්ණය ගැන ඉමහත් සතුටින් ඉන්ටග්‍රම් අඩවියේ ඡායාරූප සාක්ෂි පලකර තිබුණ නමුත් බ්ලූපර්ගේ සැබෑලොව සබඳතාව අවශ්‍ය පමණ තෘප්තිමත් එකක් නොවේ යැයිද මැසිවිලි නඟාතිබුනා..simpson-333-1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.