ලොව මුල්වරට සජීවීව අඹුසැමි ඇසුර පෙන්නූ මාර්නි සිම්ප්සන් විසිවෙයි..

මාර්නි රිදී තිරයේ සැමියා සමග..
මාර්නි රිදී තිරයේ සැමියා සමග..

සෙලිබිරිටි බිග් බ්‍රදර් වැඩසටහන අවසන් පියවර සිකුරාදා රාත්‍රියේ විකාශය වූයේ ප්‍රේක්ෂක හදවත් කළඹමින්.  මෙහිදී සිදුවූ වැදගත්ම සිද්ධිය තමයි  දිනපතා පුවත්මවමින්, ලොව ප්‍රථම වරට සජීවීව අඹුසැමි ඇසුර ලොවට පෙන්වූ මාර්නි සිම්ප්සන්ට 4 වන ස්ථානය ලබා තරඟයෙන් ඉවත්වීමට සිදුවීම.

එමා විල්ස්
එමා විල්ස්

තරඟයේ කිරුල හිමිවුනේ වැඩි කලබලකාරියක නොවූ එමා විල්ස්ටයි.

කෙසේ වෙතත් මාර්නි ඉතාමත් සරාගී ඇඳුමකින් සැරසී අවසන් වැඩසටහන වර්ණවත් කළා. ඒ සමගම තම පුංචි තිරයේ සැමියා වූ විල්ස් සමඟ ඇය තම රහස් අවයව පවත්වාගන්නා ආකාරය ගැන සරාගී සාකච්ඡාවකද යෙදුනා   …

26 August 2016. Celebrity Big Brother Final at The Big Brother House, Elstree TV Studios, Borehamwood, Hertfordshire. Marnie Simpson, Credit: Andy Oliver/GoffPhotos.com Ref: KGC-143

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.