ශාරුක් ඛාන්ගේ අවසන් කැමැත්ත………….

shahrukh-khanසුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් තම අවසන් කැමැත්ත ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පසුගිය දිනක හෙළිකර තිබුණා. ඔහු පවසා තිබුණු ආකාරයට ඔහුගේ අවසන් කැමැත්ත වන්නේ තමන් රඟපාමින් සිටින අවස්ථාවකම තමන්ගේ අවසන් හුස්ම හෙලීම බවයි. ඔහු ඒ පිළිබඳව ප්‍රකාශ කළ වීඩියෝව පහතින්.shahrukh-khan-2shahrukh-khan-1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.