නිදහස්‌ සමරුවට ලැප්ටොප් නැටුමක්‌!

laptop70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වේ.

මෙවර පෙළපාලියේ විශේෂ සංදර්ශනයක්‌ ලෙස “නවීන විද්‍යාඥයා” යන තේමාව යටතේ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් ලැප්ටොප් පරිගණක උපයෝගී කරගෙන පවත්වන නර්තනයක්‌ ඊයේ (01 වැනිදා) පැවැති පෙරහුරුවකදී දක්‌නට ලැබුණු අයුරු.

(දිවයින)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.