
මීට පෙර විද්‍ය ප්‍රබන්ධවල පමනක් දක්නට ලැබුණ ඇසට සවිකළ කාචයක්පමගින් විවිධ තොරතුරු විශේෂ තීරයක් නැතිව බලා ගැනීම නැමති ක්‍රියාව අද වනවිට සැබෑ තත්වයට පත්වී තිබේ.
Mojo vision ආයතනය මේ සදහා වූ තාක්ෂණය හදුන්වා දී තිබේ. ඇසට සමිබන්ධ කළ සියුමි කාචයක් මගින් සෞඛ්‍ය, වේලාව, තරග තොරතුරු ආදී තොරතුරු රැසක් මෙම තාක්ෂණය ඔස්සේ ලබාගත හැකිය. මෙය AR – Augmented Reality තාක්ෂණය ලෙස හදුන්වයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇස වසා සිටින විටදී පවා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි වීමයි.