සල්ලි තියෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි – මැකෝගෙන් ප්‍රශ්න කිරීමක්

mahinda deshapriya

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටින්නේ උගතුන්ට පමණක් පාර්ලිමේන්තුව සීමා විය යුතුය යන අදහස තමන් විරුද්ධ බවයි. මේ වන විට වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, නීතිවේදීන්, ඉංජිනේරුවන්, හා වරලත් ගණකාධිකාරිවරුන් රැසක් පාර්ලිමේන්තුවේ සිටියත් ගැටලුව වන්නේ කොතෙක් අවබෝධයක් ඇත්ද යන්නයි.

පොතපතේ දැනුමට වඩා උගත්කම අනුව අවබෝධය බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නෙ. සුදු මූණයි කොට සායයි හරි අවදානම්,සල්ලි තියෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි, වැනි කාන්තාවන්ට අපහාස කරන ත්‍රීවිල් පාඨ දුටුවිට එවැනි ත්‍රීවිල් වලට නැගීම ප්‍රතික්ෂේප කරන්නේ කීයෙන් කීදෙනාද යි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රශ්න කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.