ඉන්දියාවේ දී ඉන්දියාවට පරාජයක්

simmn2016 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ 2වන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී ඉන්දීය කණ්දායමෙන් ලැබුණු ලකුණු 193ක ඉලක්කය අවසන් පන්දුවාරයේදී පසුකර යාමට කොදෙව් කණ්ඩායම සමත්විය.

ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළ ලින්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 83ක් රැස්කළේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා අවසන් මහ තරගයට බටහිර ඉන්දීය කොදෙව්වන් සුදුසුකම් ලැබූහ.

scr

 

 

 

 

 

scr2

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.