විපක්ෂය සිංගප්පුරුවේ සිට කුමන්ත්‍රණයක

Nimal-Siripala-de-Silva-2_CI

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාර තුංග, සරත් ෆොන්සේකා, මංගල සමරවීර ඇතුළු විපක්ෂ නායකයින් පිරිසක් විටින් විට සිග්ප්පුරුවට ගොස් රටින් පිට පිහිටි  දෙමළ ආණ්ඩුවේ සාමාජිකයින් හා  කුමන්ත්‍රණකාරී කථාවල නිරත වී ඇති බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා කියා  සිටියේය.

 

මේ පිළිබඳව වැඩි  දුර විමර්ශන ආරම්භ කර ඇති බව ඇමතිවරයා තව  දුරටත් ප්‍රකාශ කළේය.

 

[vsw id=”/P_o2uo1iAAU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.