ජනපති නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුවා

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (06) බලංගොඩ ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමට හේතුව වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.