ඥානසාර හිමි ඇප ලබා නැවතත් රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි ඥානසාර හිමි අද දින හෝමාගම අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණි.

එහෙත් නැවතත් උන්වහන්සේ රිමාන්ඩ් කරනු ලැබ ඇත.මාධ්‍යවේදී එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම යන චෝදනාව යටතේ අද දිනම හෝමාගම අධිකරණය විසින් නැවතත් ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයට ගැනීමට නියෝග කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.