අවිශ්ක ගෙන් චෝදනාවලට එරෙහිව දැඩි ප්‍රහාර

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරය නගරයේ පවතී පැවැති ටෙස්ට් තරඟයේ පළමුව පළමුවන දිනය අවසන් වීමට තිබුණේ තවත් හෝරා කීපයක් පමණි.ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවෙකු වූ අවිශ්ක ගුණවර්ධන සිටියේ හෝටල් කාමරේය.

අන්තර්ජාතික කවුන්සලේ දූෂණ විරෝධී කාර්යාංශය නිලධාරිනියන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණ ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා සිටියහ.අවිශ්ක තමන්ගේ බිරිඳට තත්ත්වය පැහැදිලි කොට තමන් සතුව තිබූ ජංගම දුරකථන දෙකක් ලබා දුන්නේ දුන්නේය එකක් පෞද්ගලික දුරකථන වූ අතර අනෙක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් දුරකථනයකි.

පෙබරවාරි මාසයේ සිදු මේ සිද්ධියෙන්ස මාස කීපයක් ගතවීමෙන් අනතුරුව අවිශ්ක ගුණවර්ධන හට තරග පාවාදීමේ චෝදනා ඉදිරිපත්වී ඇත.

අරාබි එක්සත් එමිර් රාජ්‍යය තරඟයකදී සචිත්‍ර සේනානායක සේනානායක යැවූ පන්දුවාරයක් පිළිබඳවයි අවිශ්කට චෝදනා එල්ලවී ඇත්තේ.2017 අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියකදී සචිත්‍ර සේනානායක ඕවරයකදි ලකුණු විසි එකක්ව ලබාගැනීමට ප්‍රතිවාදී පිළට හැකිවී ඇත.

මීට එක් 6 පහරක් සහ එක් හතරේ ඇතුළත්ය.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පාවා දීම සඳහා තරග පාවාදීමේ තොරතුරු එළිදරව් කරන්නන් හට සමා කාලයක් කාලයක් ලබාදීමෙන් අනතුරුව ක්‍රීඩකයෙක් ලබා දුන් ඔත්තුවක් පදනම් කරගනිමින් මේ චෝදනා ඉදිරිපත් වන බවයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සල කවුන්සලය පවසන්නේ. නුවන් සොයිසා සචිත්‍ර සේනානායක ෂා අවිශ්ක ගුණවර්ධන හෝටල් කාමරයකදී එක්වී පාවාදීම සැලසුම් බව වාර්තා වේ. ඕවරයකදි ලකුණු විස්සකට වඩා ලබා දෙන ක්‍රීඩකයින් හට මූල්‍ය අල්ලස් ලබාදෙන බව නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන පැවසූ බවයි දැනට වාර්තා වන්නේ.

අවිශ්ක ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටින නීතිවේදි ක්‍රිෂ්මාල් වර්ණසූරිය කියා සිටින්නේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. තරඟ පාවා දීමට ලක් වූ තවත් ඕ වරයක් ගැන වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නේ නැත්තේ ඇයිදැයි නීතිවේදී වර්ණසූරිය ප්‍රශ්න කොට සිටී.

පුද්ගලයෙක් සාක්ෂි රහිත ව ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් මෙවැනි විමර්ශනයක් කිරීම අසාධාරණ බවයි නීතිවේදී වර්ණසූරිය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හමුවේ ක්‍රීඩා ඇමති වරයා මැදිහත් විය යුතු බව නීතිවේදියා කියා සිටි.

පුරා තුන් දශකයක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස නම් කිරීමට ඔන්න මෙන්න තිබියදී මෙම චෝදනා ඉදිරිපත් වීම සැක සහිත බව

ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

.

කවර බාධක හමුවේ හෝ තමන්ගේ කීර්තිනාමය රැකගැනීම සඳහා තමන් දිගටම කටයුතු කරන බවයි අවිශ්ක ප්‍රනාන්දු පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.