වෛරස ආසාදනයට වෙනිවැල්ගැට සහ කොත්තමල්ලි

කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීම සඳහා වේවැලට සහ කොත්තමල්ලි පානය කිරීමටත් ඖෂධීය ශාක පත්‍ර දුන් මැරීමටත් තීරණය කොට ඇති බව රජය වෛද්‍ය නිලධාරී සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාමේ පිළිබඳව වැඩිදුර හොයා බැලීම සඳහා පර්යේෂණ කමිටු සභාපති වරයා වශයෙන් පත්කොට ඇත.

පෙරුම්කායම්, කොත්තමල්ලි, වෙනිවැල්ගැට මෙන්ම පස්පංගුව සඳහා ද මෙසේ අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. ඇතැම් සිංහල බෙහෙත් බඩු වෙළඳසැල් වල පෙරුම්කායම්, වදකහ, කොත්තමල්ලි ආදිය මිලදී ගැනීමට පවා නොමැත.

එමෙන්ම රට පුරා කොත්තමල්ලි සඳහා ද ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබේ. බොහෝ සුපිරි වෙළඳසැල් වල කොත්තමල්ලි මිලදී ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.