උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් හටපරිගණක පුවරු හෙවත් ටැබ්ලට් ටැබ්ලට් ලබාදීම සඳහා අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිවරයා මීට පෙර කළ යෝජනාවට ජනාධිපතිවරයා විරුද්ධ වූ නමුත් දැන් ඔහුට කැබිනට් අනුමැතිය ලබාගත හැකි වී තිබේ. කවුරු මොනවා කීවත් සමන් පොරොන්දු පරිදි ටැබ්ලට් ලබාදෙන බව අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා මීට පෙර කියා සිටියේය.
ටැබ්ලට් ලබාදීමට වඩා පාසැල් වලට ලබාදිය යුතුය පාක් බොහෝ දේ ඇති බව අධ්‍යාපන ඇමැතිවරයා විවේචකයෝ පෙන්වා දුන්හ. දරුවන් මේ ටැබ්ලට් වලින් මොනවා බලා වී දැයි සැක සහිත හෙයින් ජනාධිපතිවරයා ඊට එරෙහි විය.
මේ වන විට රනිල් වික්‍රමසිංහ බයිසිකලය පදින අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බයිසිකල් පොල්ලේ වාඩි වී යන තත්ත්වයට පත්ව ඇති බව දයාසිරි ජයසේකර පවසයි. මේ තත්ත්වය හමුවේ අකිල ටැබ්ලට් සටන ජයගැනීම අරුමයක් නොවේ.