අපි ඕවට නැහැ – චන්දිම වීරක්කොඩි

chandima weerakkodyආණ්ඩුවේ තනතුරු අතහැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා මැයි 8 දා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගෙන් කිහිප දෙනකු නැවත ආණ්ඩුවට එක්වන බවට පැතිරෙන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැති බවත් ආණ්ඩුවේ ඇමැති ධුර දරන කිහිප දෙනකු තම කණ්ඩායම සමග විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.