අපේක්ෂා රෝහල අධ්‍යක්ෂකට සමාජ මාධ්‍යයෙන් ප්‍රතිචාර

මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා දැඩි ජාතිවාදී ස්වරූපයෙන් යුතුව ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ චෝදනාවලට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර පළවෙමින් තිබේ.

රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ Fight Cancer අරමුදලේ නිර්මාණකරු වන එම්. එස්. එච්. මොහොමඩ් මහතා විසින් පිළිකා රෝහලට යන්ත්‍ර මිලදී ගැනීම සඳහා එකතු කළ රුපියල් කෝටි 14ක මුදලක් එම රෝහලට නොලැබෙන බවය.

මේ සම්බන්ධයෙන් මොහොමඩ් මහතා ප්‍රතිඋත්තර සමාජ මාධ්‍ය ඔස්සේ ලබාදිය හැකි අතර ඒ මහතාට සහයෝගයක් වන විශාල පිරිසක් පිළිකා රෝගය අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කරමින් සිටිති.

එම්. එස්. එච්. මොහොමඩ් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මුදල් එක්රැස් කරනුයේ

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ පණතකින් සම්මත වූ ගිණුමක ටය.

👉 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු අත්සන් කළ ගිවිසුමක් අනුව මුදල් එකතු කිරීම සිදුවන්නක්..

👉 වසර 3 කට වැඩි කාලයක් තැන්පතු ලක්ශ 3 කට වැඩිය වැටුන ගිණුමක් (පෙට් ස්කෑනර් ව්‍යාපෘතිය ඇතුළත්ව 👉 ගිණුමේ ශේෂය පවා ලබා දෙන්නේ අපේක්ශා රෝහලේ ගණකාධිකාරිතුමියයි..

👉 ගිණුමට එකතුවන මුදල් පාවිච්චි කළ හැක්කේ අදාල ගිවිසුම් ගත ව්‍යාපෘතියට පමණි.

මේ පිළිබඳව නිසි ජනතාවට සත්‍යය හෙළිදරව් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය වගකීමයි. වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසැක වශයෙන් නිවැරදි කළයුතු වන්නේ කවර තත්ත්වයක් යටතේ හෝ ජාතිවාදී වූ පුද්ගලයින්ට අපහාස කිරීම පිළිගත නොහැකි හෙයිනි.

මම මාතා හා උගේ කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මුස්ලිම් නොවන බොහෝදෙනෙක් නිර්භයව ඉදිරිපත්

වීම සුභ ද හැක ලකුණක් බව සමාජ මාධ්‍ය විමර්ශකයින් පවසති. මේ පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම් පොලිස් විමර්ශන ඔස්සේ මේ පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගැනීමට කටයුතු කළ යුතුය

Wasantha Dissanayake

December 10 at 10:39 AM ·
ජනපති තුමනි,මහරගම අපේක්ෂා රොහලට විකිරණ යන්ත්‍ර මිලදි ගැනිමට යැයි කියමින් මුදල් එකතු කිරිමේ ජාවාරමක් පවති.මේ වනවිටත් රැපියල් කෝටි 14ක් පමන එකතු වි ඇති බවට ආරංචි ලැබේ . මෙම මුදල් ගැනිමේදි Apeksha hospital account කියා පැවසුවද එය එම ගිනුමට බැර නොවේ . මේ වංචාව පිලිබඳ මා මහරගම හා මිරිහාන පොලිසි දැනුවත් කර ඇත. එහෙත් තවම කිසිදු පරික්ෂණයක් කර නැත .මෙම මුදල් යන්නේ කොහෙද ? යන්න පිලිබඳ වහාම පරික්ෂණයක් කරන ලෙස ගෞරවනේ ඉල්ලා සිටිමි . ඔබතුමාට සහ ආරක්ෂක ලේකම් තුමාට ලිපි මගින් මෙය දන්වා සිටිමි . What happened to 120 million already collected ? Mr. President it is upto you./ Please Share this post until Justice is done to innocent Donors. මෙම ගැටලුව විසදීමට ඉතා පහසුය. අපෙක්ෂා රෝහලේ ගණකාධිකාරි තුමිය⁣ගෙන් අසන්න අපේක්ෂා රොහලට සතයක් හෝ වැටිලද කියලා . දැන් පෙන්වනවා,මොහොමඩ් ගේ මහා මගඩිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.