
සුදු වතින් සැරසී බන්ධනාගාර නිලධාරීන්ගේ දෙපා නැමද ඔවුන් ගියෙ අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියන්නටය. බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ගේ හිස් අතගා ඔබට ජයම වේවා යැයි පැතූහ.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිරකරුවන් විසි දෙනෙකු පමණ පෙනී සිටින අතර අධ්‍යාපන කටයුතු වල නිරතවෙන සිරකරුවන්ගෙ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් පවතී.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා ගිය අධීක්ෂණ යටතේ වටරැක තරුණ වරදකරුවන්ගේ පාසලේ සිසුන් පහළොස් දෙනෙක් ස හ Magazine බන්ධනාගාරයේ රැඳවියන් හත්දෙනෙක් විභාගයට පෙනී සිටියහ. මේ පිරිසට කොටි සංවිධාන සැකකරුවන් හතර දෙනෙකුද ඇතුළත් වූහ.
මෙම විසි දෙදෙනා පෞද්ගලික අයදුම්කරුවන් සැදුම් කොට ඇති අතර ඉගෙනීමට ඉල්ලුම් කරන සියලුම දෙනාට පුනරුත්ථාපනය හරහා සමඟ උපරිම සහයෝගය ලබා දෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා කියා සිටියේ.
මේ වන විට පශ්චාත් උපාධි හදාරන සිරකරුවන් ද සිටිති.