
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකයට පාත්‍ර වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගෙන් වෙනස් ස්ථානයකට පලාගොස් ඇතැයි තමන්ට වාර්තා වී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධාන කේපී ශ්‍රී ලංකාවට රැගෙන ආ ආහාරයට අර්ජුන් මහේන්ද්‍ර ද ශ්‍රී ලංකාවට ට රැගෙන ආ හැකි බවයි වාසුදේව නානායක්කාර පවසන්නේ. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටමං කර පිළිබඳව සිංගප්පූරු ආණ්ඩුව ඉතාමත් ඉක්මනින් තමන්ට තොරතුරු දැනුම් දීමට නියමිත බවයි කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ පවසන්නේ.