අවස්ථාවාදීන්ට අහු වෙන්න එපා- සරත් ෆොන්සේකා ගෙන් මෛත්රීට
හැමදාමත් ආණ්ඩුවට එරෙහිව හඬ නැගු පිරිස් සමග වැඩ කරනවා විනා මේ අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට එක්වී සිටින අවස්ථාවාදීන් සමග එක විය යුතු නැති බව මීට පෙර පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදුනු සරත් ෆොන්සේකා මෙවර පොදු අපේක්ෂකයා ලෙස තරඟ වදින මෛත්රීපාල සිරිසේනට අවවාද කලේ රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.
එදා තමන් වෙනුවෙන් ඉදිරිපත් විය යුත්තන් ඉදිරිපත් නොවූ බව සරත් ෆොන්සේකා කියා සිටියේය.
[vsw id=”/YVzGqVkmtBc” source=”youtube” width=”325″ height=”244 ” autoplay=”no”]