ආනයනික කිරිපිටි ගැන රජයේ වෛද්‍ය සංගමයේ මතය වෙනස් නොවේ

කිරිපිටි ආනයනය කිරීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ගත් තීරණය ප්‍රශංසනීය එකක් බව ඒ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ. Lanka News Line වෙත කතා කළ ප්‍රකාශක හරිත අලුත්ගේ පැවසූයේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති හමුවකදී තමන්ගේ ස්ථාවරය හෙළිදරව් කළ බවයි.  තමන් මෙතෙක් ඇසූ සරල ප්‍රශ්නවලට කිරිපිටි ආනයනය කරන්නන් තාමත් පිළිතුරු දී නැති බවයි ඔහු පවසන්නේ.

කිරිපිටි නිෂ්පාදනය පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන NZMP වෙබ් අඩවිය පවසන්නේ තුන්වන ලෝකයේ රටවල් වල ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු නිසා වෙනත් මාර්ගවලින් මේදය පිරවූ කිරි ආනයනය කරන බවයි.  Fat Filled Milk Powder ආනයනය කරන්නේ කුමන රටවල්වලට දැයි තමන් මේ තරම් වූ ප්‍රශ්නවලට පිළිතුරු නැතැයි වෛද්‍ය අලුත්ගේ පවසයි.

කිරි වලට මේදය කිරීම සඳහා බොහෝවිට භාවිතා කරන්නේ කටු පොල් තෙල්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.