ආසාදිතයින් ගණන තවත් ඉහළට

coronavirus

ඊයේ (26) රාත්‍රී 11.00 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 137 ක් වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත.

පෙරේදා (25) දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.