
නිල ප්රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17 ම ජයගනිමින් ඇල්පිටිය ප්රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23372 ආසන 17 (56.31%)
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113 ආසන 7 (24.37%)
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 ආසන 3 (12.7%)
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435 ආසන 2 (5.86%)