ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා ආසාදනය වේ

italy

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියේ බ්‍රෙෂියා නුවරින් වාර්තා වෙයි. හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට නව කොරෝනා වෛරසය වැලදී ඇත.

මෙම කාන්තාව මිට වසර 10 කට පමණ පෙර ඉතාලියට පැමිණ ඇති අතර ඇය සේවය කරන ඉතාලි ජාතික කාන්තාවගෙන් මෙම වෛරසය වැලදී ඇති බවයි හෙළිවී ඇත. මෙම ඉතාලි ජාතික කාන්තාවගේ මුණුබුරාටද නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.