උතුරේ අලි ගම්වදී……………………….

elephantඋතුරු පළාතට පවතින නියගය හේතුවෙන් ජලය හා කෑම සොයාගෙන වල් අලි ගම් වදින බැව් උතුරු පළාතේ ජනතාව පවසති.

වල් අලි ගම්වැදීම හේතුවෙන් ජලය නොමැතිව ඉතා අපහසුවෙන් වගා කොට ඇති වගාවන් බේරා ගැනීමට නොහැකි තත්වයක් උදාවි ඇති බැව් වවුනියාව, නෙඩුන්කේනි හා නීලියාමෝටෙයි ජනතාව පවසති.

සවස් වන විට වල් අලි කැළෑවෙන් එළි බැස ගම්මාන වෙත පැමිණෙන බැවින් වගාවන් රැුක ගැනීමට මහත වෙහෙසක් ගැනීමට සිදුවි ඇති බැව්ද වවුනියාව ප‍්‍රදේශවාසීන් පවසති.

elephant
පුලියන්කුලම සිට නෙඩුන්කේනි දක්වා මාර්ගය හරහා අලියෙකු ගමන් කිරීමට පැමිණෙන අයුරු

වවුනියාව නෙඩුන්කේනි රක්ෂිතයේ වල් අලි නෙඩුන්කේනි රක්ෂිතයයෙන් එළියට විත් සවස් කාලයේ මාර්ගය හරහා ගම් වදින අකාරයක් සවස දැක ගැනීමට හැකිවිණ.

 

වවුනියාව පුලියන්කුලම සිට නෙඩුන්කේනි දක්වා දක්වා මාර්ග හරහා වල් අලි ගමන් කරන බැවින් රාත‍්‍රි කාලයේ මාර්ගයේ ගමන් කිරීම භයානක බැව් නෙඩුන්කේනි ප‍්‍රදේශවාසීන් සදහන් කරති.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.