උදයංග දේපළ- තහනමේ

udayanga-weerathungaරුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට රටවල් කීපයක දෙපල අයත්ය. මේ දේපල උපයා ගත් අන්දම පැහැදිලි කිරීම බරපතල ගැටළුවක් වන බව ලන්ඩන් හි මාධ්‍ය ආයතනයක සේවය කරන ඔහු ගේ මිතුරෙක් පවසයි.ඔහුට අයත්දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය 19 දා අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කොට ඇත.

ඔහුට අයත් බොරැල්ල, ඇල්විටිගල මාවතේ ට්‍රිලියම් රෙසිඩන්සිස් ගොඩනැගිල්ලද උකස් කිරීම, පැවරීම හා විකිණීම තහනම් කරමින් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක්ද නිකුත් වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.