උදයංග නිදහස්ද? නැද්ද?

udayanga-weerathungaපසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය” යැයි ඔහු පවසයි. මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැති බවත් කියයි.

අසාර්ථක හිටං හුටං ආණ්ඩුවේ ආයුෂ 10 වෙනිදා ඔබගේ චන්දයෙන් අවසානය පටන් ගන්නවා බව නියත බවත් ඔහු පවසන අතර වාරේ පොලීසිය පවසන්නේ තමන් ඩුබායි අධිකරණය වෙත ගොස් ඔහුව අත් අඩංගුවට ගැනීමට නියෝගයක් ගැනීමට ක්‍රියාත්මක වෙන බවයි. ලන්ඩන් නගරයේ සිට ඔහු වෙනුවෙන් මාධ්‍ය සම්බන්ධිකරණය කරන පුද්ගලයා නිහඬ වී සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.