
කෝටි දහස් ගණනක් ලෝක බැංකුවෙන් ආධාර ගෙන කවුඩුල්ල ගිරිතලේ සහ මින්නේරිය වැව් ප්රතිසංස්කරණය කළ තමාගෙන් මොනවද කළේ කියා අහන්නේ උන්මන්තක පිරිස් බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන පවසයි.
තමන්ගේ ධුර කාලය වසරකින් අඩුකර ගත් හිටපු ජනාධිපතිවරයා ප්රශ්න කරන්නේ එසේ කරන්නේ මොන රාජ්ය නායකයා ද යනුවෙනි. එසේ නොකළා නම් තමන් අදත් ජනාධිපති බව ඔහු පවසයි.