උශීලා ගේ අවසන් පැය කිහිපය කෙසේ ගෙවුණි ද?

තම මධුසමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි තිස්එක් හැවිරිදි උශීලා පටෙල්ගේ මරණය සිදුවූයේ කෙසේදැයි හොයා ගැනීම සඳහා තවත් සති තුනක් පමණ ගත විය හැකි බව වාර්තා වේ. තම ස්වාමියා සමඟ ගාල්ලේ හෝටලයක vodka පානය කිරීමෙන් අනතුරුව හදිසියේම අසනීප වූ උශීලා පසුවදා මියගියාය.

දැන් ඇගේ මරණය වටා අබිරහස අභිරහසේ කළු වලාකුලකි මේ අතරවාරයේ මගේ ස්වාමියා වන ගිහි ලන්කන් ධාරියා හට රටින් පිටවීම තහනම් කොට ඇත ගෙවුණු අවසන් පැය කිහිපය පිළිම ගෙවුණු අවසන් පැය කීපය පිළිබදව අඩෝ ස්වාමියා වන Khilan Chandaria සහ හෝටලයේ සේවක පිරිස පවසන දේ අතර පරස්පරයක් දක්නට ලැබෙන බවයි පොලිසිය කියා සිටියේ.

තමන් හෝටලයේ නැවතී සිටියදී කාමරයෙන් දුඟද හමන්නට පටන් ගෙන ඇති බව බවත් එයින් මිදීම සඳහා තමන් බිරිඳ හා සඳළුතලයට ගිය බව මියගිය ස්වාමි කාන්තාවගේ ස්වාමි පුරුෂයා පවසයි.

මේ පිළිබඳව හෝටල් කළමනාකරණය ද දැනුම් දීමෙන් පසුව කාමරය පිරිසිදු කළත් එම දුගද හැමීම නතර නොවූ බවයි ඔහු පවසන්නේ

එහි සත්‍යයක් නොමැති බව ඔවුන් නැවතී සිටියි ගාල්ලේ හෝටලයේ කළමණාකරුවා කියා සිටින්නේ.

දුර්ගන්ධයක් ඇති වීම පිළිබඳව කිසිදු අවස්ථාවක පැමිණිල්ලක් නොලැබුණු බවයි හෝටල් කළමනාකරුවා මාධ්‍යයට ප්‍රකාශ කළේ.

මියගිය කාන්තාව හා ඇගේ ස්වාමියා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන මෙන් හෝටල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි වේලාව පිළිබඳව පරස්පරයක් බව පෙනෙන්නට තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.