එක්සත් ජාතික පෙරමුණේ නව මහලේකම් රංජිත්ද රවිද වෙනත් කෙනෙක් ද?

unknown

එක්සත් ජාතික පෙරමුණේ නව ලේකම්වරයා තෝරා ගැනීමේ වගකීම සජිත් ප්‍රේමදාසට පවරා ඇතත් තේරෙන පුද්ගලයා හට කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබාගත යුතුව ඇති හෙයින් යළිත් සීතල යුද්ධයක් ගෙන තිබේ.

මෙහි ප්‍රතිඵලයක් හැටියට නම් රාශියක් ඉදිරිපත් වී තිබේ. ලේකම් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ, තලතා අතුකෝරාල, හා හා රවි කරුණානායක මේ නම් අතර සිටී මීට අමතරව හිටපු මහ ලේකම් වරයෙක් වන තිස්ස අත්තනායකගේ නම ඉදිරිපත් වී ඇතත් රනිල් පාර්ශවයේ දැඩි විරෝධය නිසා තිස්ස අත්තනායක මහතාගේ නම ප්‍රතික්ෂේප විය.

මැතිවරණ කොමසාරිස් ධූරය හා ගනුදෙනු කරන්නේ පක්ෂයක මහ ලේකම්වරයාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.