එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිය ඊයේ සිට 20 වැනි දා දක්වා

jinewa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසි වාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වීමට නියමිතයි. ලංකාව ඇතුළු රටවල් 47 ක මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලෙන මෙම සමුලුව ලබන මාර්තු 20 වැනි දා දක්වා පැවත්වේ.

මෙහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් එලිසබෙත් ටිචි ෆිස්ල්බර්ගර් ලබන 27 වැනිදා වාචික කරුණු දැක්වීමක් සිදු කිරීමට නියමිතව තිබේ. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින්මෙම සමුලුවට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ දූත පිරිසක් සහභාගීවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.