
මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂනායකකම පිළිබඳ මතුවෙන ගැටලු ව තමන්ට වාසිදායක අන්දමින් නිරාකරණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම දැඩි උත්සාහයක යෙදී සිටී. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ කියා සිටියේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්කරගැනීමට නොහැකි වුවොත් ඉතා දැඩි ක්‍රියාමාර්ගයක් හරහා සමාන අවතීරණය වීමට බලාපොරොත්තු වන බවයි.
සජිත් ප්‍රේමදාස හට විපක්ෂ නායක ධූරය ලබා නොදුනහොත් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමෙන් වැළකී සිටී. මට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු තීරණය කොටා ඇත. වෙනත් පක්ෂයක් ගොඩනැගීම පිළිබඳ කතිකාවතක් ඇති වේ තිබුණත් එසේ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්පත් කරගත හැකිවේ දැන සැකය මතුව ඇත.
මේ අතරවාරයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කාර්යමණ්ඩලයේ සේවයකොට එක්සත් ජාතික පක්ෂය සජිත් පිල වෙත ගොඩ වූ ලක්තිලක පවසන්නේ සජිත් කරූ , රනිල් යුගය හමාර කොට නව එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට කාලය උදාවී ඇති බවයි