
තමන්ගේ දේශපාලන කීර්තිය රැක ගැනීම සඳහා තමන්ගේ දියණිය දූෂණය වූ අවස්ථාවේදී හිටපු ඕස්ට්‍රේලියානු අගමැති බොහෝ කටයුතු කළ බව ඇගේ දියණිය දැන් පවසන්නීය.
සිය පියා නියෝජනය කළ ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ බිල් ලැන්ඩර්යු අතින් තමන් දූෂණයට ලක් වූ බව රොස්ලින් ඩිලන් කියා සිටී. මේ සිද්ධි වල ඇත්ත නැත්ත දැනගැනීමට දැන් ප්‍රමාද වැඩිය මන්ද මේ දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.
මේ වන විට සිය පියාට අයත් දේපළකින් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 4 ක අයිතියක් ඉල්ලා පනස් හය හැවිරිදි රොස්ලින් නඩු මගට ගොස් ඇත.