කඩාවැටුණු හෙලිකොප්ටරයේ ගමන් ගත්තේ කවුරුන්ද?

හපුතලේ නගරයට ආසන්නයේ දී අද (3) මීට මද වේලාවකට පෙර හෙලිකොප්ටරයක් කඩා වැටී ගිනි ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි.

නීරීක්ෂණ කටයුත්තක් සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට හපුතලේ දක්වා ගමන්ගන්නා අතර තුරදී මෙම යානය අනතුරට ලක්ව තිබේ. යානය කඩා වැටුණු ආසන්නයේ නිවසක සිටි කාන්තාවක්ද එහි කම්පනය හේතුවෙන් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.