
ආනයන කරන ලද සිරුරු පිටි සඳහා පනවන ලද බද්ද අඩු කිරීම හේතුවෙනි තමන්ට රු.50 ට කට පාන් රාත්තලක් ලබාදිය හැකි බව ශ්රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ප්රකාශ කළේ මෙතෙක් කල් ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවැති ඒකාධිකාරය බිඳවැටීම හේතුවෙන් පාරිභෝගිකයාට වැඩි වාසියක් අත්වෙන බවයි. මෙතෙක් තිරිඟු පිළිගෙන ඔය ප්රධාන සමාගම් දෙකක් පමණි.
නව තිරිඟුපිටි ශ්රී ලංකාවට ගෙන්වීම සඳහා තවත් සති දෙකක් හෝ තුනක කාලයක් ගත විය හැකි බව පැවසූ ජයවර්ධන මහතා කියා සිටියේ නව තොගලැබුණු පසු පාන් මිල අඩු කළ හැකි බවයි.