
නැගෙනහිර සහ උතුරු මැද පළාත සදහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් මහත්මිය පත් කර තිබෙන අතර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන්නේ. අනුරාධා යහම්පත් රෙදිපිළි නිෂ්පාදන කලා පිළිබඳව බ්‍රිතාන්‍ය ලීඩ්ස් විශ්වවිද්‍යාල උපාධිධාරිණියකි.
ජාතික හා සංස්කෘතික සංවිධාන රැසක ක්‍රියා කාරණයක ලෙස දේශපාලනයට පිවිස ඇය පසුගිය කාලයේදී වියත් මග සංධානය තුල කැපී පෙනෙන ලෙස කටයුතු කළාය. අය උද්යෝගිමත් ක්‍රිකට් ක්‍රීඩා ක්රීඩාලෝලීනියක්ද වන්නේය.