කාර් මිල වැඩිවේ – සිහින බොඳ වෙයි

කාර් සහ ක්‍රීඩා කටයුතු සඳහා භාවිත කරන වාහන 75,000 සිට මිලියන දක්වා මුදලකින් වැඩි විය හැකි බව වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් පවසයි. නව බද්ද නොවැම්බර් මස පළවෙනිදා සිට ක්‍රියාත්මකයි.

රුපියල් ලක්ෂ 35 ඉක්මවා යන වාහන සඳහා මෙම වැඩි වීම බලපායි.

Toyota CHR, Audi Q2 and Honda CR-V. වැනි වාහන වලට මෙම වැඩි වීම බලපාන බව පවසන මහතා පෙන්වා දෙන්නේ බද්දට අමතරව ඩොලර් ඒ සහ අවම අගය වැඩිවීමද මිල ඉහළ යාමට බලපාන බවයි දැනට ආනයනය කොට ඇති වාහන පරණ මිලට විකුණන බවයි වාහන ආනයනය කරන්නන්ගේ සංගමය පවසන්නේ.

විදේශ විනිමය විශාල වශයෙන් රටෙන් පිටවී යාම නිසා බදු වැඩි කිරීමට සිදුව ඇති බව තමන්ට වැටහී ඇති හෙයිනි බදු අඩු කිරීමට තමන් යෝජනා කරන්නේ නැති බවයි වාහන ආනයනය කරන්නන් එය සංගමය කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.