කෙහෙළිය ගේ පුතාට පොලිස් ඇප

ramitha-rabukwellaනාවල නාරාහේන්පිටදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු රිය අනතුරකට ලක්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රුපියල් 10,000 ක ඇප බැදුම්කරයක් මත නාරාහේන්පිට පොලීසිය විසින් මුදා හැර ඇත. එමෙන්ම අඟහරුවාදා (13) කොළඹ රථවාහන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද පොලිසිය සැකකරුට දන්වා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.