කොරෝනා මඩින්න කෘතීම කොරෝනා වෛරසයක් ඔස්ට්‍රේලියාව නිපදවයි

corona

ලොව පුරා පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය චීනයෙන් පිටතදී ප්‍රති නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී ඩොහර්ට් වෛද්‍ය විද්‍යා ආයතනයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව ඇතැයි වාර්තාවේ.

මෙම සොයා ගැනීම කොරෝනා වෛරසයට එරහි පළමු සියවර යැයි එම ද්‍යෛ කණ්ඩායම පවසා ඇති අතර රෝගියකුගෙන් ලද සාම්පලයකින් මෙම වෛරස් පිටප නිර්මානය කරීම සිදුකොට ඇත. මෙලෙස එම වෛරසය කෘතීමව ප්‍රතිනිෂ්පාදනය කර ඇත්තේ එහි ජාන ව්‍යුහය හදුනා ලැනීමට බවද ඔවුන් පවසා තිබේ.

මෙමගින් වෛරසය හඳුනාගැනීමට හා ඉන් පීඩා විඳීන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වනු ඇතැයි ද එය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදී ඇතැයි ද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.