කොරෝනා වෛරස ආසාදිත රෝගියෙක් පලාගිහින් ද?

corona

යාපනේ තෙල්ලිපැලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් කොරෝනා වෛරසය ආසාදිත වී ද නැද්ද යන හොයා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කිරීමට නියමිතව නියමිතව සිටියදී පලා ගොස් ඇත.

දැන් මෙම රෝගියා සොයා පොලිස් මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රෝගියා මැදපෙරදිග ක ටාර් සිට පැමිණි අතර ඔහුගේ කාමරය අනිත් සගයා වී ඇත්තේ චීන ජාතිකයෙකි.

පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ රෝහල් නිලධාරීන් පවසා ඇත්තේ රෝගියා යාපනයට මාරු කිරීමට සුළු වේලාවකට පෙර ඔහුව අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබෙන බවයි.

යාපනේ රෝහල් අධිකාරි වෛද්‍ය ටී සත්‍යමූර්තිව පවසා ඇත්තේ කරවන ආසාදිත රෝගියෙකුට ප්‍රති වීමට අවශ්‍ය පහසුකම් තමන් සතුව තිබෙන අතර මෙම රෝගියා ඔවුන් වෙත පැමිණේ නම් ඔහුට නිසි ප්‍රතිකාර ලබා දීමේ හැකියාව තිබුණ බවයි.

පොලිසිය මේ පුද්ගලයාගේ නිවසට ගොස් ඇති අතර ඔහු තමන්ගේ නිව මහින්ද අතුරුදහන් වී සිටී. ඔහුට පොලිසියට පැමිණෙන්නැයි පණිවිඩයක් තැබූ බවයි පොලිස් නිලධාරින් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.