කොලොන්නාව නගරාධිපති බන්ධනාගාරයට.

kolonnawaමීතොටමුල්ල කුණු කන්දට එරෙහිව පසුගිය දා පැවැති උද්ඝෝෂණයේ දී 06දෙනකුට පහර දී තුවාල කළැයි කියන සිද්ධියකට සැකපිට කොළොන්නාව නගරාධිපති රවීන්ද්‍ර උදයෂාන්ත මහතා ලබන ජනවාරි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය.

එම සිද්ධියට අදාලව කොළොන්නාව නගරාධිපතිවරයා අද(30) මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.