කෝලිට ආදරේ කරන්න පෙරුම් පුරන ලංකාවේ නිළිය

viraඩිලානි අබේගුනවර්දන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නිලියක්.ඒත් ඇයව මේ දිනවල වැඩිපුර දකින්න ලැබෙන්නෑ.නමුත් ඇගේ දියණිය මේ දිනවල ලංකාවේ ජනප්‍රිය නිළියක්.ඒ කවීෂා කාවින්දි.

පසුගිය දිනක ඇය කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා ගැනත් විරාත් කෝලි ගැනත් මාධ්‍යට කියල තිබුනා.

“ඇත්තටම විරාත් කෝලි කඩවසම් ක්‍රීඩකයෙක්.පසුගිය කාලේ ඔහු ඉන්දියාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම අවධානය දිනා ගත්තා.ඔහු වගේ කෙනෙකුට ආදරය කරන්න ලැබෙනවා කියන්නෙත් හීනයක්. ”

කියලයි ඇය මාධ්‍යට කියල තිබුණේ.

k1 k2 k3 k5 k6

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.