ගූගල් සෙවුම් දොරටුවේ ලංකාව

googleමුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගූගල් ආයතනය ඊයේ (04) දින කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සැමරීම නිමිත්තෙන් ගූගල් ආයතනය තම නිල ලාංඡනය තුළට ශ්‍රී ලංකා ධජය එකතු කිරීම නිසා මෙසේ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙතට දිනා දීමට සමත් විය.

කෙසේ වෙතත් මෙය සෑම වසරකදීම ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ගුගල් සමාගම විසින් නිර්මාණය කරනු ලබන විශේෂාංගයක් වන අතර එය බොහෝ විට දර්ශනය වන්නේද ශ්‍රී ලංකාවේ සිට ගූගල් බ්‍රව්සරයට පිවිසෙන අයට පමණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.