ගේම් ක්ලෝස් කරන්න වෙලා………….

wimal-weerawansa-5රිමාන්ඩ් භාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රී වරයා දැඩි ආවේගයකින් කියා සිටියේ තමන් හේ සංස්ථා සභාපතිවරයා වූ ආශූ මාරසිංහ සහ උප ඇමති වූ ලසන්ත අලගියවන්න අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයිද යන්නයි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ වාහන අවභාවිතා ලැයිස්තුවේ සිටින අය එක දිගට තමන් පාවා දෙන හෙයින් තමන්ට ගේම ක්ලෝස් කිරීමට සිදුවිය හැකි බවයි. එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය වී ඇත්තේ විමල් සමඟ ඩීල් නොදමා කේස් එක අවසන් කළ හැකි බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට කල් වැඩි බව කියන පිරිසක්ද සිටිති ඔවුන්ටඅනුව රනිල්-විමල් ඩීල් එකකට හොඳටම ඉඩ ඈත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.